Saturday, December 20, 2014

අනේ මෝඩ සින්හලයො………………කවදා උබලගේ ඇස් පෑදේවිද?

20140831_180641_500x375
අපි නුවර යන කොට උජාරුවෙන් කතා වෙන්න ඩෝසන් නැමති පර සූද්දා සිහිවිමට තැනු ඩෝසන් කුලුන ගැනයි.එ මදිවට පොඩිඋන්ගේ හිතටත් ඒ පර ගැති අදහස් ඇතුලූ කරයි.බටහිර ජාතියක් ආසියාවෙදි ලැබු අතිවිශාල පරාජය ගැන උන්ට ඒ පරාජය ලැබුන මුල්ලේරියාව වෙල ගැන ඒ විරුවන් ගැන කොච්චර ආඩම්බරයෙන් කිව හැකිද?(කියන්න අපේ වැඩිහිටියන් දැනගෙන තියෙන්න ඔනනේ)
අන්තිමට කියන්න ඕන උන් මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව.දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි.අනේ මෝඩ සින්හලයො………………
කවදා ඇස් පෑදේවිද?

0 comments:

Post a Comment