Buddhist Temple but Now Turned into a Hindu Kovil as "Thirukoneshwarm"
අතිතයේ ගෝකන්න විහාරය 1959 දි පමන බිමට සමතලාකොට කෝනේශ්වරම් හින්දු දෙවොල තනා ඇත. පුදුමයට කරුන නම් ලන්කාවේ මහ ජාතිය වෙන සින්හලයාට් මේවා නොපෙනිමය.
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
The Destruction of 100s of Sinhala Cultural Heritage sites by Extremists in the Northern Province and also in the Eastern province with the sole aim of erasing the evidences of Sinhala civilization in the north and east and in most places after destroying the Buddhist temples they have built Hindu Kovils on top of them .
මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව.දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි.අනේ මෝඩ සින්හලයො………………කවදා ඇස් පෑදේවිද?
1600 ගණන්වල පරංගින් විසින් ගල මුදුනේ තිබු ස්තුපය සම්පුර්ණයෙන්ම විනාස කර ඇත. නමුත් ස්තුපය ඉදිරිපිට තිබු බෝධිය විනාශ කර නැත. නමුත් දෙමල අන්තවාදීන් පසුව එහි තිබු පුරාණ බෝධිය විනාශ කෙරිමය. ඉන් අනතුරුව බෝධිය තිබු ස්ථානය සම්පුර්ණයෙන්ම ඝන සිමෙන්ති ස්තරයකින් වස ඇත. මේබවට අදටත් කෝවිල ඉදිරිපිට ඇති ඝනකම් සිමෙන්ති ස්තරය සාක්ෂි දරනු ඇත.
ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි. විවිධ වූ මුලාශ්‍ර ගණනාවක ගෝකන්න විහාරය සම්බන්ධ ඉතිහාස සිද්ධීන් ගණනාවක් ඇත. නමුත් ශෝකයට කරුණ වන්නේ එවන් ඉතිහාසයක් හිමි ගෝකන්න විහාරයට හිමි භෞතික ස්ථානය සහ නටඹුන් අද වන විට ඉතිහාසයෙන් මකා දමා ඇති බව අද බොහෝ දෙනා දන්නේ නැති කරුණක් බවට පත්වී ඇති නිසාය.