කොනේශ්වරම් කෝවිල මුහුද පාමුල ඇති විනාශ කරන ලද පුරන විහාරයේ කොටස් -Destroyed Old Temple Now in The Sea Bed

අතිතයේ ගෝකන්න විහාරය 1959 දි පමන බිමට සමතලාකොට කෝනේශ්වරම් හින්දු දෙවොල තනා ඇත. පුදුමයට කරුන නම් ලන්කාවේ මහ ජාතිය වෙන සින්හලයාට් මේවා නොපෙනිමය.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

THE DESTRUCTION MADE BY TAMIL EXTREMIST

The Destruction of 100s of Sinhala Cultural Heritage sites by Extremists in the Northern Province and also in the Eastern province with the sole aim of erasing the evidences of Sinhala civilization in the north and east and in most places after destroying the Buddhist temples they have built Hindu Kovils on top of them .

අපේ උරුමය අපි රැකගමු

මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව.දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි.අනේ මෝඩ සින්හලයො………………කවදා ඇස් පෑදේවිද?

එදා බෝධිය තිබු ස්ථානයය අද ඝන සිමෙන්ති ස්තරයකින් වස ඇත. ඒ අසල ගොඩ නගා ඇති ශිව පිළිමය.

1600 ගණන්වල පරංගින් විසින් ගල මුදුනේ තිබු ස්තුපය සම්පුර්ණයෙන්ම විනාස කර ඇත. නමුත් ස්තුපය ඉදිරිපිට තිබු බෝධිය විනාශ කර නැත. නමුත් දෙමල අන්තවාදීන් පසුව එහි තිබු පුරාණ බෝධිය විනාශ කෙරිමය. ඉන් අනතුරුව බෝධිය තිබු ස්ථානය සම්පුර්ණයෙන්ම ඝන සිමෙන්ති ස්තරයකින් වස ඇත. මේබවට අදටත් කෝවිල ඉදිරිපිට ඇති ඝනකම් සිමෙන්ති ස්තරය සාක්ෂි දරනු ඇත.

Devotees gather at Tirukoneswaram sacred site, circa 1935( බෞද්ධ බැතිමතුන් එදා 1935 දී පුරාණ ගෝකන්න විහාරයේ සහ කොනේශ්වරම් කෝවිල අද )

ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි. විවිධ වූ මුලාශ්‍ර ගණනාවක ගෝකන්න විහාරය සම්බන්ධ ඉතිහාස සිද්ධීන් ගණනාවක් ඇත. නමුත් ශෝකයට කරුණ වන්නේ එවන් ඉතිහාසයක් හිමි ගෝකන්න විහාරයට හිමි භෞතික ස්ථානය සහ නටඹුන් අද වන විට ඉතිහාසයෙන් මකා දමා ඇති බව අද බොහෝ දෙනා දන්නේ නැති කරුණක් බවට පත්වී ඇති නිසාය.

Wednesday, October 22, 2014

Trincomalee Srilanka

Trincomalee Srilanka

Trincomalee, one of the finest natural deep-water harbors in the world is located 257 km north-east of Colombo, capital city of Sri Lanka. Trincomalee is home to fine beaches of Nilaveli, Uppaveli and off-shore Pigeon Island. Recently Trincomalee has become popular as a Whale Watching destination too. The Dive centers at Nilaveli, Uppaveli support the tourists to enjoy their holidays in diving, snorkeling and swimming.Trincomalee district, called Gokanna or Gokarna in the historical chronicles and inscriptions, being studded with a multitude of ruins of ancient Buddhist temples, is a major Sinhalese Buddhist cultural and archeological site of Sri Lanka. The seven hot springs at Kanniyai located just 8km from Trincomalee attract regular crowds throughout the year in view of the therapeutic properties of water therein varying in temperature from one well to the other.

Trincomalee, in history


Gokarna in Trincomalee, Mantota in Mannar and Dambakolapattuna in Jaffna, among other sea-ports of Sri Lanka, had been great ports of ancient Three Sinhala since 543 B.C. Trincomalee or Gokanna or Gokarna or Siri Gonamala as the ancient sea-port town was recorded in the historical chronicles of Sri Lanka, is the harbor where Prince Panduvasudeva, King Vijya’s nephew sailed into Sri Lanka from Sinhapura, India. “Badda Kachchayana who later became the queen of King Panduwasdeva (505-474 B.C.) with her party of royal maidens too landed in Siri Gonamala harbor. She was a sister of Prince Digha, the founder of Dighavapi.